Sunday, October 20, 2013

෴ සඳ හිරු තරු පවතින තුරු ෴

~ Sanda hiru tharu pawathina thuru ~

සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
අනග තරන බඹරු අපි අමර වරම් අපට හිමි
අපි මැරෙන්නෙ නෑ.. අපි මැරෙන්නෙ නෑ..
අපි මැරෙන්නෙ නෑ..

කලක මෙහෙන් චුතවෙනවා
        කලක මෙහෙන් චුතවෙනවා
එළව ගිහින් වැජබෙනවා
        එළව ගිහින් වැජබෙනවා

පෙළපත නම වෙනස් වෙලා
ආයෙත් මෙලොවට එනවා
එහෙම මිසක් කිසිම දිනක
අපි මැරෙන්නෙ නෑ..

සඳ හිරු තරු පවතින තුරු...

හැරමිටියෙන් ඇවිදින්නෝ
         හැරමිටියෙන් ඇවිදින්නෝ
අපට එරෙහි වී යන්නෝ
         අපට එරෙහි වී යන්නෝ

සීමා මායිම් වැට කොටු
මේ කිසිවක් අපට නැතේ
වැරදීමෙන්  හුස්ම ගියත්
අපි හඬන්නෙ නෑ..

සඳ හිරු තරු පවතින තුරු...


ගායනය - වික්ටර් රත්නායක

No comments:

Post a Comment