Saturday, October 19, 2013

෴ ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ෴

~ Oba pem karana obe kumari ~

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි 
ඔබට ආදරේ කියලා අයුරින් 
පෙර දවසක මා පෙම් කරනා සඳ 
මටද ආදරේ කියා තිබේ 

සාගර වෙරළේ සොඳුරු සැන්දෑවක 
රඟහල කෙලවර අඳුරු නිමේෂෙක 
අද ඔබ ලග ඔබ සනසාලන ඇය 
පෙර දවසක මා තුරුලට වී ඉඳ 
මටද ආදරේ කියා තිබේ 

ඔබ පෙම් කරනා.. // 

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී 
දොඩමලු පෙම් බස් ගොළු වී යද්දී 
මා සමුගෙන ඔබ වෙතට ඇය 
සෙනහස සඟවා දෙනෙත හෝරාවෙන් 
මටද ආදරේ කියා තිබේ 

ඔබ පෙම් කරනා // 


ගායනය - ගුණදාස කපුගේ

No comments:

Post a Comment