Saturday, October 19, 2013

෴ ඔයා ලඟින් ඈත්වෙලා ෴

~ Oya langin athwela ~

ඔයා ලඟින් ඈත්වෙලා හිදින්න බැරුව
තනිවුනු මගේ හිත පතන්නේ තවමත් ඔබව
ඉස්සර වගේ මගේ ලඟින් ඔබ නැතිවාට
කඳුළු පුරන මගේ ඇස් දෙක හොයන්නේ ඔබවම
කඳුළු පුරන මගේ ඇස් දෙක හොයන්නේ ඔබවම

නෙතු අතරේ කඳුළු ඇතත් ඔබ දකින්නේ නෑ
මා අතහැර වෙන්වුනාට තරහ වෙන්න බෑ
ආදරය දුන් මේ දුක උහුලන්නට බෑ
කවදාවත් මට ඔයාව උමත. වෙන්නෑ

ඔයා ලඟින් නැති පාළුව දරාගන්න බෑ
ඔයා ලඟින් ඈත්වෙලා මට ඉන්නට බෑ
ආදරයක් ගැන හිතන්න ආයෙත් මට බෑ
කවදාවත් මට ඔයාව උමතක වෙන්නෑ

ඔයා ලඟින් ඈත්වෙලා...

ගායනය - ලක්ෂ්මන් හේවාවිතාරණ

No comments:

Post a Comment