Saturday, October 19, 2013

෴ පෙරදාක සුසුමක් හිත රැඳී ෴

~ Peradaka susumak hitha randi ~

පෙරදාක සුසුමක් හිත රැඳී
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සංසාර ගමනේ දුර ඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටී
ගැඹුරුයි ද ආදරේ මේ හැටී..

හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතෙනවා නම්
සෙවනැල්ලවී දිවියේ තුරුලේ රැඳී
කුලුදුල්ම හීනයක් මේ මහමෙර වගේ උස නම්
තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම්

පෙරදාක සුසුමක්...

තනිකඩ හිත නැවතිලා පෙම් ඇරඹුමේ වැහි අරන්
නොමැකෙන්න සේ සෙනෙහෙ සිතුවම් ඇඳී
දුර යනෙන ජීවිතේ දිගු හිමිකම නුඹේ ලඟ නම්
හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම්

Peradaka susumak hitha randi
Senehasin piduwa mihirathi
Sansara gamane dura athii
Gamburuida adare mey hatii
Aaa gamburuida adare mey hatii

Hurupurudu jeewithe thawa igilenna hithenawa nam
Sewanallawi diwiye thurule randii
Kuludulma heenayak mey mahamera wage usa nam
Thawa danne naa nubath mage adare tharam

Peradaka susumak.....

Thanikada hithe nawathila pem arabume wahi aran
Nomakenna se senehe sithuwam adii
Dura yanena jeewithe digu himikama numbe langa nam
Hitha pirunu adare uhulanna bari tharam

Peradaka susumak..... - See more at: http://sinhala-lyrics.com/lyric/2184/peradaka-susumak-hitha-randi-theekshana-anuradha.html#sthash.j42Xogvg.dpuf
පෙරදාක සුසුමක්...

ගායනය - තීක්ෂණ අනුරාධ

No comments:

Post a Comment