Saturday, October 19, 2013

෴ ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා ෴

~ Obe sina langa netha nawathunu da ~

ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා.. 
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා.. 
ප්‍රේමය හැදින්නෙමි.. 
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...// 

කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්.... 
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ... 
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා... 
ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල පෙම් සිතුවිලි බෝමා.. 

ඔබේ සිනා ළඟ - නෙත නැවතුනු දා.. 
ඔබේ කථා ළඟ - සිත නැවතුනු දා.. 
ප්‍රේමය හැදින්නෙමි.. 
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//


ගායනය - ජගත් වික්‍රමසිංහ

No comments:

Post a Comment